Friday, February 14, 2014

donation of jewellery tools by SL.G.J.A.

'dayata kirula' national exhibition was held in a grand level at kuliyapitiya town.national gem and jewellery authority launched its promotional programme at the ceremony successfully.A model of traditional tunnel mine was set up for the display.thousands of people visited the programme.(see some highlights....)








අතිගරු ජනාධිපති තුමාගේ 'මහින්ද චින්තන'ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සදහන් කුඩා හා මධ්‍ය පරිමාන
ව්‍යවසායකයන් නගා සිටුවීම වස් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින්,වයඹ පලාත තුල ජීවත්වන ස්වර්ණාභරණ ශිල්පීන් හට මෙවළම් කට්ටල බෙදා දීමේ විශේෂ අවස්ථා.පිංතූර.
මැණික් සංස්ථාවේ ප්‍රධාන විධායක තුමා,සභාපති තුමා,ඇතුලු අනෙකුත් පරිපාලන නිලධාරි මහත්ම,මහත්මයින් මෙම විශේෂ අවස්ථාවට සහභාගි වන ලදි.








9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk