Thursday, June 7, 2012

janakala gem and jewellery


රත්නපුර


රත්නපුර


රත්නපුර is located in Sri Lanka
රත්නපුර
ඛණ්ඩාංක: 6°40′N 80°24′E
Country Sri Lanka
ProvinceSabaragamuwa Province
DistrictRatnapura District
Elevation130 m (430 ft)
ජනගහණය (2001)[1]
 • සම්පූර්ණ46,183
වේලා කලාපයSLT (UTC+05:30)

රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති "රත්න" සහ නගරය යන යන අදහස ඇති "පුර" යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ ස්ථාපිත වූ සංචාරක කර්මන්තයක්ද දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය, උඩවලව ජාතික වනෝද්‍යානය, කිතුල්ගල, සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවද වු අතර අනිත් පිරිස කතෝලික සහ මුස්ලිම් ජනතාව විය.  



මැණික් තුළ පවතින විශ්මිත බලය

පුරානයේ සිට මිනිසා මැණික් පිලිබදව විශේෂ අවධානයකින් කටයුතු කර ඇති වග නොරහසකි.අදත් මිනිසා විසින් විවිධ මැණික් වර්ග අලංකාරය පිනිස සහ භෞතික සහ මානසික සුවය ලබා ගෑනීමේ අරමුණින් භාවිතා කරති.
ඇමරිකාවේ ජි.යි.ඒ. ආයතනය විසින් මේ පිළිබදව විශාළ සැළකිල්ළකින් කටයුතු කරයි.එමෙන්ම මැණික් මිලදී ගැනීමේදි විශේෂ පුහුනුවක් සහ අත්දැකීම් ලත් මැණික් වෙළදුන්ගෙන් පමනක් මිළදී ගැනීමට උනන්දු කරවයි.
අප ආයතනයද අපගේ හිතවත් පාරිභෝගික ජනතාව වෙත මැණික් පිළිබදව  දැණුම සහ අවබෝධය වර්ධනය වන විශේෂ වැඩ සටහන් මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබාදීමට කටයුතු කරන්නෙමු.ශ්‍රි ලංකාවේ මැණික් සම්බන්ධයෙන් අධ්‍යාපනික සහ ගවේශණාත්මක මට්ටමින් සිංහල භාෂාවෙන් පවත්වාගෙන යන එකම වෙබ් අඩවිය මෙයයි...                                   pink sapphire

The Magical Powers of Gemstones

Gemstones have long been believed to carry healing, protective and even magical properties. Today, gemstones are enjoyed for their beauty in jewelry and if, by chance, they carry some mysterious qualities that repel insects, heal illnesses, protect travelers or attract love...why not accept a bit of chance good fortune?
When shopping for a gemstone, the Gemological Institute of America (GIA) recommends consumers visit retailers trained as a Graduate Gemologist or an Accredited Jewelry Professional. These designations will help assure consumers receive knowledgeable and reliable service.
Following is a sampling of gemstones and a description of their qualities and lore:
Diamond—Diamonds have the longest endurance of any substance known to man. Carbon dating has established that diamonds, on average, are 3.4 billion years of age – now that’s timeless beauty! The word “diamond” comes from the Greek word adamas, meaning “unconquerable and indestructible.” Diamonds were worn in ancient times to promote strength, invincibility and courage. Diamond is also the gemstone of love: when carried or worn, diamond is said to advance positive relations with the opposite sex, to conquer infertility and to ensure fidelity. The earliest record of a man giving a diamond to a woman for her hand in marriage was in 1477, when the Archduke of Austria gave one to Mary of Burgundy. Now, more than 500 years later, diamonds are still the most popular gemstones in engagement rings.
Emerald—The word “emerald” comes from the Greek word smaragdos, meaning “green.” A member of the beryl mineral species, it contains chromium, which gives emerald its green color. In ancient Egypt, this tranquil green gem was highly prized by the wealthy and by priests. It is said that Isis wore a green emerald in her headband and that those who looked upon it would be able to conceive. Emeralds in ancient Rome were highly prized and valued for their calming and soothing effects. Nero watched the Roman games in the Colosseum through a set of highly prized emerald glasses. Emeralds, like almost all green gemstones, are also thought to be advantageous for business/money ventures.
Ruby—Ruby is made of aluminum oxide (corundum). The red in rubies is caused by trace amounts of chromium—the redder the gem, the more chromium. Rubies are found primarily in Myanmar, Thailand and Sri Lanka. The ruby represents the sun power in Hindu ancient writings, and is said to have been given as an offering to Buddha in China and Krishna in India. An ancient belief about rubies was that dreaming of them meant the coming of success in money matters and love.
Sapphire—Sapphire is also made of aluminum oxide and is considered the sister stone to the ruby. It comes in all colors except red, which has been designated as “ruby.” Blue sapphires have enjoyed increased popularity in recent years, which fashion mavens credit to the necklace worn in the film Titanic. The Buddhists believe that the sapphire favors devotion and spiritual enlightenment. The ancient Greeks linked sapphire with Apollo, and wore it as an aid to prophecy when consulting oracles.

9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk