Showing posts with label dayata kirula. Show all posts
Showing posts with label dayata kirula. Show all posts

Sunday, March 17, 2013

gem promotion at "dayata kirula 2013"


                                                                                
අම්පාරෙ මෙවර පවත්වන 'දැයට කිරුළ'2013 ජාතික 
ප්‍රදර්ශණය සදහා මැණික් සංස්ථාව සමග ප්‍රවර්ධන වැඩ සටහනට සහභාගි වන බැවින් අප කුරුණෑගල ප්‍රදර්ශණාගාරයේ තබා ඇති ප්‍රදර්ශණ භාණ්ඩ වලින් සමහරක් අම්පාර වෙත රැගෙන යන බව  අප පාරිභෝගික බවතුන් වෙත දැනුම් දෙමි.
මෙම ප්‍රදර්ශණය මාර්තු 23 දින සිට 29 දින දක්වා පැවැත්වේ.උත්සව සමයේ ඔබට අවශ්‍ය දෑ මිලදී ගත හැකි වසරේ දැවැන්ත අධ්‍යාපනික සහ වෙළද සල්පිල"'දැයට කිරුළ 2013"

we wish to announce our cordial customers ,that we are schedule to be set up a promotional gem stall in collaboration with national gem authority at 'dayata kirula 2013' in ampara district .also we have moved some part of our stocks for the showcase at ;dayata kirula'
come with us this festive season to experience a large number of educational and trade opportunities with ;dayata kirula 2013' at ampara district.
 நாம் 'dayata kirula 2013' அம்பாறை மாவட்டத்தில் உள்ள தேசிய மாணிக்கம் அதிகாரம் இணைந்து ஒரு ஊக்குவிப்பு மாணிக்கம் கடையில் அமைக்க வேண்டும் அட்டவணையை என்று, நமது சுமூகமான வாடிக்கையாளர்கள் அறிவிக்க வேண்டும் என்றும் நாம் ஒரு காட்சி பெட்டி நம் பங்குகள் சில பகுதி நகர்த்தப்பட்டது.; dayata kirula '
கல்வி மற்றும் வர்த்தக வாய்ப்புகளை பெரிய அளவில் அனுபவம் எங்களுக்கு இந்த பண்டிகை காலம் வந்து; dayata kirula 2013 'அம்பாறை மாவட்டத்தில் உள்ள.

Friday, June 1, 2012


ජනකලා මැණික් සහ ස්වර්ණාභරණ

වයඹ ජනකලා කේන්ද්‍රය,නුවර පාර,
කුරුණෑගල.(ජාතික මැණික් සහ සවර්ණාභරණ අධිකාරියේ අනුමතයී)

ග්‍රහ අපල සදහා මැණික්

ඔඹට අවශ්‍ය සියලුම වර්ගවල ස්වභාවික මැණික් ඉතා සාධාරන මිලට අපෙන් මිලදී ගත හැක.මැණික් සදහා ජය්‍යාතන්තරව පිලිගනු ලබන සහතිකය අවශ්‍යනම් ලබාගත හැක.
ඔබගේ මැණික් අවශ්‍යතාවයට අවංකව කැපවී සිටින අප වසර 20 ක පලපුරුද්ද තුලින් පාරිභෝගික විශ්වාසය දිනා සිටී.මෙම වසරේ සිට ආරම්භ කරන ලද අපගේ නව වෙබ් අඩවිය හරහා මැණික් පිලිබදව ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැක.ඔබගේ ගැටලු යොමු කරන්න.e.mail; janakalamenik@gmail.com    tel.0723305365

Sunday, May 27, 2012

'දැයට කිරුළ 2012' ප්‍රදර්ශණයේ විශේෂ අවස්ථා


Highlights of the NGJA display site at the Deyata Kirula Exhibition held from 4-10 February 2012

    

     


ජනකලා මැණික් සහ ස්වර්ණාභරන ආයතනය  ජාතික මැණික් සහ ස්වර්ණාභරන අධිකාරිය හා සමගාමීව, 'දෑයට කිරුළ 2012' ප්‍රදර්ශණයේදි පැවැත්වූ ප්‍රවර්ධන වැඩ සටහනෙහි විශේෂ අවස්ථා ඈතුලත් පිංතූර මෙතනින් නරබමු.


නොකැපූ මැණික් එකතුවක්......




ඉල්ලම් ගැරුම් යන්ත්‍රය...

දැයට කිරුළ ප්‍රදර්ශණයේදි ජාතික මැණික් සහ ස්ව්ර්‍ණාභරන අධිකාරියේ නිලධාරි මහතුන් ඉල්ළම් ගැරුම් යන්ත්‍රය ක්‍රීයාත්මක කරමින්....... 









ප්‍රදර්ශණය සදහා ඉදිකරන ලද දෝනා පතලේ ආකෘතිය.....







චූඩා මාණික්‍යය









මිලෙන් අඩු ශ්‍රී ලංකාවේ ස්වභාවික මැණික් එකතුවක්


වෛරෝඩි මැණික්

මැණික් පතල් කර්මාන්තය...

ඌව වෙල්ලස්ස සරසවිය මගින් සකසන ලද මෙම විඩියෝව මැණික් හා පතල් කර්මාන්තය පිලිබදවයි...




Wednesday, May 2, 2012

                               e.mail. janakalamenik@gmail.com

                               tel. 0723 305 365              

9o4vlbE-O4QbtMbyb4kvEtDc7fk