ජ්යොතිෂායානුකූලව මැණික් පැළදීමේ ක්‍රම
වරතමානයේ බොහෝ දෙනා තමන්ගේ අනාගත බලාපොරොත්තු සඵළ කර ගැනීම පිනිස මැණික් පැලදීම සිදු කරති.සමහරෙක් මෙහි යථාර්තය තේරුම් ගෙන සිදු කරන අතර බොහෝ දෙනා බොළද අදහස් විශ්වාස කර මැණික් පලදිති.කෙසේ වෙතත් මෙහි ගුන දොස් හදුනාගෙන සැළකිලිමත්ව මැණික් පැළදීම කල යුතුය.මෙම ලිපියෙහි හරය වශයෙන් මුලින්ම 'පුෂ්පරාග'මැණික පැළදීම කෙසේ කලයුතුද යන්න සොයා බලමු.
පුෂ්පරාග
ගුරුට හිමි මැණික පුෂ්පරාග වේ.ගුරු ශුභවාදී ග්‍රහයෙකි,එය ක්‍රියාශීලී,බුද්ධිමත්,ආගමික,අධ්‍යාත්මික සහ දියුනුව යන ගුනාංග නියෝජනය කරයි.
පුෂ්පරාග මැණික් අතර විශිෂ්ඨ අංශයෙහිලා සැලකෙන අතර ගුරුද ග්‍රහයන්ගේ දේවත්වෙහිලා සැලකේ.ගුරු මිනිස් සිතෙහි ඥ්ණය,සහ ආගමික බව ඇති කරන ග්‍රහයෙකි.එම හේතුවෙන් පුෂ්පරාග පැළදීම සියල්ලන්ටම පාහෙ යෝග්‍ය බව කිව මනාය.පුෂ්පරාග පලදින්නන්ට බුද්ධිය,සහ උපක්‍රමශීලී පව දියුනු කර ලෞකික සැපත,ක්‍රියාශීලි බව සහ භෞතික සුභ සිද්ධිය ලගා කර දෙයි.එමෙන්ම ව්‍යාපාරිකයන්ට , ලෙඛණ කලාව කරන අයට සහ නිතී අංශයේ ක්‍රියා කරන අයට යහපත් වේ.
නිවසක විවහ අපේක්ෂාවෙන් කල් ගෙවන දුවරුන්ට පුෂ්පරාග මැණික පැළදීම තුලින් ප්‍රමාදය වලක්වා විවාහ සිහින සැබෑ කරන අතර පුෂ්පරාග මැණිකට කෙනෙකුගේ අභිමථාර්තයන් ඉටු කර දී සමාජයේ පිලිගැනීමට සහ අවධානයට යොමු කරවයි.
වාස්තු විද්‍යාවේදී පුෂ්පරාග මැණික සාමය,සමගිය සහ ධනය වැඩිදියුනු කිරීමේ හැකියාව සහිත මැණිකකි.ගුරු ග්‍රහයා උතුරු දිශාවට නායක ග්‍රහයා ලෙස සලකන අතර තම ව්යතීයන්ගේ දියුනුව සදහා ඉවහල වේ.සාමාන්‍යයෙන් ගත් කල පුෂ්පරාග ගල සෑම දෙනාට පාහේ යෝගකාරක මැණිකක් වුවද තම තමන්ගේ ලග්නය අනුව ගුරු ග්‍රහයාගේ බලපෑම මත පුෂ්පරාග මැණිකෙහි ගුනාගුන සැකවින් සොයා බලමු.
මෙෂ
මෙෂ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයගෙන් වාසනාව,ගෞරවය,අභිඥණය,අධ්යත්මිකභාවය,නොසිතූ වාසි යනාදී යනාදීය ජීවිතයට ලගාකර දෙයි.එම නිසා මෙෂ රාශි හිමියන් පුෂ්පරාග මැණික් පැලදීමසුදුසුය.
ව්යෂභ
ව්යෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරුය.සිකුරු යනු ගුරුගේ ස්තුරුකාමි ග්‍රහයෙකි එබැවින් ව්යෂභ ලග්න හිමියන්ට පුෂපරාග මැණික් පැල්දීම සුදුසු නැත.
මිථුන
මිථුනයේ ලග්නාධීපති බුධ වේ,එමෙන්ම ගුරු මිථුනයට සතුරුකාමි බවක් දක්වයි.නිවැරදි ජ්‍යොතිෂ අනුගමනයකින් තොරව මිථුන ලග්න හිමියන් පුෂ්පරාග මැනික පැලදීම සුදුසු නොවේ
කටක
ගුරු යනු කටක ලග්නයේ මිත්‍රශීලි ග්‍රහයෙකි.එමෙන්ම කටකයට සදු ඉතා බලවත්ය.එමනිසා කටක ලග්න හිමියන් පුෂ්පරාග පැලදීමෙන් ප්‍රසාදය,දැනුම ,බලය,භෞතික මෙන්ම අධ්‍යාත්මික ගුන වගාව දියුනු වන බව පෙන්වා දිය හැක.
සිංහ
සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවිය.රවි සමග ගුරු මිත්‍රශීලි වේ.දරු සම්පත,ක්‍රීඩා ජය,අනපේක්ෂිත වාසි ලැබීම පිනිස සිංහ ලග්න හිමියන් පුෂ්පරාග මැණික් පැලදීම සුදුසුය.
කන්‍යා
කන්‍යා ලග්නයට ගුරු නිෂේධනාත්මක ග්‍රහයෙකි.ඒ හේතුවෙන් කන්‍යා ලග්නයට පුෂ්පරාග මැණික් පැළදීම නොසුදුසුය.
තුලා
තුලා ලග්න හිමියන්ට සුභකාරකත්වයක් ගුරු ග්‍රහයාගෙන් හිමිවි ඇත.එමෙන්ම තුලාවට ගුරු උච්ච රාශියකි.ඒමනිසා තුලා ලග්න හිමියන් පුෂ්පරාග මැණික පැලදීම යහපත සලසයි
වෲශ්චික
ගුරුගේ මිත්‍ර ග්‍රහයකු වන කුජ වෘශ්චික ලග්නයේ ලග්නාධිපති වේ.වෘශ්චික ලග්න හිමියන් පුෂ්පරාග මැණික් පැළදීමෙන්,ව්‍යාපාර සහ මුල්‍ය වාසි,සෞඛ්‍යය සහ වාසනා ගුනය අදීය ලගා කර ගැනීමට හැකිවනු ඇත.
ධනු
ධනු ලග්නයට ගුරු ලග්නාධිපතිය.අධ්‍යාත්මිකත්වය,සෞඛ්‍යය,යාන වාහන,මනා සිහිය සහ ආතම විශ්වාසය යනාදි සුභවාදි කරුනු මුදුන් පමුනුවාගත හැකි මනා ගුනයක් පුෂ්පරාග පැලදීමෙන් ලගා කර ගත හැක.
මකර
මකර ලග්නයට ලග්නාධිපති සෙනසුරුය.එමෙන්ම මූල්‍ය වාසි ගෙන දෙන රාශීය තුල සතුරු ආකාර්යෙන් ගුරු පිහිටීම හේතුවෙන් ,මකර ලග්න හිමියන් පුෂපරාග මැණික් පැළදීම සුදුසු නොවේ.
කුම්භ
කුම්භ් ලග්න හිමියන්ගේද ධනස්ථානයේ සහ ලග්නාධි පති වශයෙන් සෙනසුරු තැම්පත්වී සිටින අතර,ගුරු ග්‍රහයාගේ සතුරු ග්රහයෙකු වන බැවින් පිලිගත් ජ්‍යොතිෂ වේදී මතයකින් තොරව කුම්භ ලග්න හිමියන් පුෂ්පරාග මැණික් පැළදීම සුදුසු නැත.
මීන
මීනයට ගුරු ලග්නාධිපති වන අතර පුෂ්පරාග පැළ්දීමෙන් මීන ලග්න හිමියන්ගේ කීර්තිය,ප්‍රශංසාව,නායකත්වය,ධන ලාභ සහ විශ්වාසය තහවුරු වනු ඇත..
ශ්‍රී ලංකාවෙන් හමුවන සියලු මැණික් වර්ග ඒ ඒ ලග්න වලට අනුව සුභදායක අයුරින් පැලදීමේ පිලිවෙත් ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.N.Bමෙහි අඩංගු කරුණු කතෘ සතුය,උපුටා ගැනීමෙන් සහ නැවත ප්‍රකාශයට පත් කිරීමෙන් වලකින ලෙස කාරුනිකව ඉල්ලමි.
ஜோதிடம், மாணிக்கமும் சிகிச்சை
மஞ்சள் நீல கல்
மஞ்சள் நீல கல், ஒரு ஆன்மீக அது females.It பிறப்பு சார்ந்த விளக்கப்படம் உள்ள கணவர் பிரதிநிதித்துவப்படுத்தும் ஒரு நல்ல கிரகத்தின் ஆட்சியாளர் அறிவார்ந்த, மத, சடங்குகள், spirituals மற்றும் முன்னேற்றம், படைப்பாற்றல் கிரகம்
மஞ்சள் நீல கல் வியாழன் gods.jupiter ஒரு ஆசிரியர் ஞானம், மனித life.it மதம் அனைத்து அணியும் தகுதி இது ஒரு ரத்தினம் பிரதிநிதித்துவம் என்பது போல் கற்கள் சிறந்த கருதப்படுகிறது. மஞ்சள் நீல கல் ஒரு அணிந்திருப்பவருக்கு பெறுகிறார் சட்ட அறிவு, நன்னடத்தை, அறிவு, ஞானம், பெறுவதில் சிக்கல்கள், உலக மகிழ்ச்சி, உடல் மகிழ்ச்சியையும், சக்தி மிக்க மகிழ்ச்சி, புத்திசாலித்தனம், நீண்ட ஆயுள், நல்ல ஆரோக்கியம், உணவு, வெற்றிகள், செழிப்பு, புகழ் மற்றும் மன அமைதி .. இது மிகவும் உதவியாக இருக்கும் ஆசிரியர்கள், எழுத்தாளர்கள், barristers, வியாபாரிகள் போன்ற.
திருமணத்திற்கு தங்கள் வழியில் தாமதம் நீக்கி ஏனெனில் திருமணம் வயது அடைய வேண்டும் குடும்பத்தில் பெண் மஞ்சள் நீல கல் அணிய வேண்டும், ஆனால் ஒரு மனைவி, ஒரு மகிழ்ச்சியான இல்லற வாழ்க்கை அணிய வேண்டும். அது விபத்து இறப்பு ஆபத்தை நீக்கி தாக்கம் காட்டுகிறது.
பொதுவாக எந்த ஒரு மஞ்சள் நீல கல் அணிய முடியும் ஆனால் நான் நிலவு அறிகுறிகள் ஏற்ப அதன் நேர்மறை மற்றும் negetive விளைவுகள் தெரிவிக்கின்றன.
மேஷ ராசி, வியாழன் ஆசீர்வதிக்கிறான் நல்ல அதிர்ஷ்டம் கொண்ட மேஷ ராசி, மரியாதை, அங்கீகாரம், ஆன்மீகம், மற்றும் life.so மேஷ ராசி எதிர்பாராத ஆதாயங்களை வியாழன் முக்கிய அல்லது துணை காலத்தில் மஞ்சள் நீல கல் அணிய முடியாது.
ரிஷப ராசி, ரிஷப ராசி ஆளும் கோள் jupiter.yellow நீல கல் எதிரி ரிஷப ராசி நிலவு பாட்டு பிறந்த அந்த அதை விட்டு விலகி இருக்க வேண்டும் work.so உள்ள தடைகளை உருவாக்க வேண்டும் என்பது வெள்ளி, இல்லை.
ஜெமினி-பாதரச ஆளும் ஜெமினி என்ற கோள், மற்றும் எதிரி கோள் ஆகும். ஜெமினி ஒரு ஜோசியர் பரிந்துரைக்கப்படுகிறது வரை ஒரு மஞ்சள் நீல கல் அணிந்து தவிர்க்க வேண்டும்.
புற்றுநோய், வியாழன் புற்றுநோய் கடவுள் நிலாவின் நண்பர். புற்றுநோய் அறிவு, ஆற்றல் பெற மஞ்சள் நீல கல் அணிய முடியாது. கருணை, பயண அதிர்ஷ்டம், உதவிகள், ஆன்மீகம். உற்சாகப்படுத்தவதற்கான மற்றும் progency.
லியோ என்ற சிம்மராசி, ஆளும் கோள் சூரியன் மற்றும் வியாழன் அவரை மிகவும் நட்பு உள்ளது. லியோ சுதந்திரமாக மஞ்சள் நீல கல் அணிய முடியாது. அது அறிவார்ந்த, காதல் pogency, இன்பம் விளையாட்டு மற்றும் பொழுதுபோக்கு விட வேண்டும். அவர்கள் எந்த உதவி தேவை போதெல்லாம் அதை அவர்கள் வழிகாட்டும் நட்சத்திரம் போம்.
கன்னியா ராசி-க்கு கன்னியா ராசி, வியாழன் ஒரு negetive கோள் ஆகும் மற்றும் அவர்கள் அதை அணிந்து தவிர்க்க வேண்டும்.
துலாம், வியாழன் asscendent துலாம் நல்ல வீட்டின் ஆண்டவனே, ஆகிறது. எனவே நீங்கள் பிரச்சினைகளை தீர்த்து கொள்ள வேண்டும் மஞ்சள் நீல கல் அணிய வேண்டும்.
விருச்சிக ராசி குறியின் விருச்சிக ராசி, கடவுள் செவ்வாய் கிரகம், அதை jupiter.by உங்கள் செல்வத்தை அதிர்ஷ்டம் சிறந்த கிடைக்கும் மஞ்சள் நீல கல் அணிந்து ஒரு நண்பர். y / கள் நிதி கொண்டு வரும்
தனுசு, கடவுள் OS இந்த கோள் வியாழன் ஆகும், இந்த மாணிக்கத்தை நல்ல மற்றும் உதவியாக இருக்கும் மஞ்சள் sapphire.for தனுசு தொடர்புடைய கோள் ஆகும். இது நல்ல செறிவு, மன அமைதி, நிலையான சொத்துக்கள், வாகனங்கள், நல்ல உடல் நலம் மற்றும் ஆன்மீகத்தை கொண்டு வருகிறார்.
மகரம்-க்கு மகரம், வியாழன் ஆளும் கோள் மற்றும் வெற்றிகள் வீடு மற்றும் அடையாளம் ஆளும் கோள் இது சனி ஒரு எதிரி. மகரம் மஞ்சள் நீல கல் அணிந்து தவிர்க்க வேண்டும்.
கும்பம்-க்கு aquarus, வியாழன் இலாப நலன்களை வீட்டின் கடவுள், இருப்பினும் இது கும்பம் அடையாளம் விதிகள் இதில் சனி எதிரி. எனவே கும்பம் மட்டுமே verdic ஜோதிடர் கலந்தாலோசித்த பிறகு மஞ்சள் நீல கல் அணிய வேண்டும்.
மீனராசி-வியாழன் மீனம் நல்லது செய்தல் மற்றும் ஆளும் கோள் ஆகும். இது sucess கொண்டு வரும் ஒரு மீனராசி நம்பிக்கை, தைரியம், பொறுமை, தலைமை, புகழ் மற்றும் நல்ல acadamic மற்றும் ஆன்மீக அறிவு விட, மஞ்சள் நீல கல் அணிய வேண்டும்.
astrology and gem treatment
yellow sapphire
The ruler of yellow sapphire,an auspicious planet that is a spiritual and it represent the husband in the natal chart of females.It is the planet of creativity,intelligent,religious,rituals,spirituals and progress
yellow sapphire is regarded as the best of gems in the same way as jupiter is the teacher of gods.jupiter represent wisdom,religion in human life.it is such a gem which is worthy to be worn by all .the wearer of yellow sapphire gets the knowledge of law,ethics,wit,wisdom,pleasure of getting issues,worldly happiness,physical bliss and power,cleverness,long life,good health,food,gains,prosperity,glory and mental peace..it is most beneficial to the authors,writers,barristers,traders etc..
The girl in the family who have reach the age of marriage should wear yellow sapphire because it removes the delay in their way of marriage,however a spouse should wear for a happier conjugal life. It shows it influence by removing the danger of accident death.
In general any one can wear yellow sapphire but i suggest its positive and negetive effects according to moon signs.
aries- jupiter blesses aries with good luck,honour,recognition,spirituality,and unexpected gains in life.so aries can wear yellow sapphire in the major or sub period of jupiter.
taurus-the ruling planet of taurus is venus,which is the enemy of jupiter.yellow sapphire will create hurdles in work.so those who born in taurus moon sing should stay away from it.
gemini-mercury is the governing planet of gemini,and enemy planet .gemini should avoid wearing a yellow sapphire unless recommended by an astrologer.
cancer-jupiter is the friend of cancer lord moon .cancer can wear yellow sapphire to get knowledge,power .grace,travel luck,favours ,spiritual. energise and progency.
leo-the ruling planet of leo is sun and jupiter is very friendly with him .leo can wear yellow sapphire freely .it will bestow intelligent,love pogency,pleasure sport and recreation. It will become their guiding star whenever they are in need of any help.
virgo- for virgo,jupiter becomes a negetive planet and they should avoid wearing it.
libra- jupiter becomes the lord of auspicious house,for libra asscendent .so you should also wear yellow sapphire to get rid of troubles.
scorpio-The lord of scorpio sign is mars and it is a friend of jupiter.by wearing yellow sapphire your wealth luck will get the best .y/s will bring finance
sagittarius-lord os this planet is jupiter,is also planet associated with yellow sapphire.for sagittarius this gem is auspicious and beneficial .It brings in better concentration,mental peace,fixed assets,vehicles,good health and spiritualism.
capricorn-for capricorn,jupiter is the ruling planet and gains house and an enemy of saturn which is the ruling planet of the sign. capricorn should avoid wearing yellow sapphire.
aquarius-for aquarus,jupiter is the lord of the profit and gains house,however it is the enemy of saturn which rules aquarius sign .so aquarius must wear yellow sapphire only after consulting a verdic astrologer.
pisces-jupiter is the benefic and ruling planet of pisces. pisces should wear yellow sapphire,for it will bring sucess,bestow with confidence,courage,patience,leadership,fame and good health.

No comments:
Post a Comment